ධූර කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවල කටයුතු පවත්වාගෙන යාම සදහා දැනට රාජකාරීවල නියුතු සංවර්ධන නිලධාරියකු හෝ වෙනත් සුදුසු නිලධාරියකු පත් කරන ලෙසට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත දැනුම් දීමක් කොට තිබේ.
මීට පෙර ආණ්ඩුව සැලසුම් කොට තිබුණේ පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරයා ප්‍රමුඛ කමිටුවකින් මෙම කටයුතු සිදු කිරීඹටය.
නමුත් ඊට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය විරෝධය පළ කර තිබූ අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබිණ.
SJB










