• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නතාෂා වෙනුවෙන් කතා කරපු 5 දෙනකුට අධිකරණයට අපහාස කළ බවට චෝදනා! CIDයෙන් විමර්ශනයක්! I Sri Lanka Latest News

June 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
නතාෂා වෙනුවෙන් කතා කරපු 5 දෙනකුට අධිකරණයට අපහාස කළ බවට චෝදනා! CIDයෙන් විමර්ශනයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනමාධ්‍ය හමුවකදී ප්‍රහසන ශිල්පිනි නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුද්ගලයන් පස්දෙනකුට අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

ජනමාධ්‍යවේදීන් වන තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩවරගෙදර, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, සමාජ ක්‍රියාකාරීන් වන විදර්ශන කන්නන්ගර, බිට්‍රෝ ප්‍රනාන්දු යන පිරිස මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා තිබිණි.

වාර්තා සඳහන් කරන ආකාරයට බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශයන් කළ බව කියන නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම චෝදනා එල්ල වී තිබේ.

‘සිහල රාවය’ නම් සංවිධානයේ කැදවුම්කරු ප්‍රභාත් මධුභාෂණ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම පුද්ගලයන් විසින් පැවැත්වූ ජනමාධ්‍ය හමුව අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක් බවයි.

ජනමාධ්‍ය සාකච්ඡාවේ ඡායාරූප ඉදිරිපත් කරමින් නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ, නතාෂා එදිරිසූරිය සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස මාධ්‍ය හමුවේදී කළ ඉල්ලීම අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවක් ලෙස සළකන බවයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විත්තිකරුවන් පස්දෙනාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

Natasha edirisooriya

SendShareShare
Previous Post

ගජේන්ද්‍රන්ට කිලිනොච්චියේදී ඇප ලැබෙයි!  I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව කරන්න ගිය තවත් වැඩක් සජබ ප්‍රමුඛ විපක්ෂයේ විරෝධය මැද අකුලගනී! දැනටමත් උසාවි ගිහින්! රාජ්‍ය පරිපාලන ලේකම් ගහපු අලුත් ලියුම මෙන්න!  I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට වතුපිටිවල අයෝජන කලාප, පොලිස් මුරපොලේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු‍ගේ...

Read more
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.