පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් දාලා ආණ්ඩුව හදන්න යන කමිටු නීති විරෝධියි! සජබය ප්‍රධාන විපක්ෂය උසාවි යයි! I Sri Lanka Latest News

ආණ්ඩුව විසින් පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන මෙහෙයවීම සදහා කමිටු පිහිටුවීමට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොනු කර තිබේ. නීතීඥ දිමුතු කුරුප්පුආරච්චි මහතා විසින් මෙම පෙස්සම ඉදිරිපත් කොට ඇත. local government bodies government SJB main opposition