ආණ්ඩුව විසින් පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන මෙහෙයවීම සදහා කමිටු පිහිටුවීමට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොනු කර තිබේ.
නීතීඥ දිමුතු කුරුප්පුආරච්චි මහතා විසින් මෙම පෙස්සම ඉදිරිපත් කොට ඇත.
local government bodies government SJB main opposition










