• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙයි මාවයි කොටවන්න දුෂ්ට මාධ්‍ය මෙහෙයුමක් යනවා! මාධ්‍ය 2ක් නම් කරයි! චම්පික විශේෂ නිවේදනයක් කරයි!

February 8, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
සජබෙයි මාවයි කොටවන්න දුෂ්ට මාධ්‍ය මෙහෙයුමක් යනවා! මාධ්‍ය 2ක් නම් කරයි! චම්පික විශේෂ නිවේදනයක් කරයි!
Share on WhatsAppShare on Facebook

තමන් හා සමගි ජන බලවේගය කෙටවීම සදහා දුෂ්ට මාධ්‍ය ආයතන 2ක් අසත්‍ය පුවත් පළකරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

සමගි ජන බලවේගය සහ පාඨලී චම්පික රණවක මහතා අතර ගැටුම් ඇතිකරලීමේ දුෂ්ට චේතනාවෙන් මාධ්‍ය ආයතන 2ක් තමන්ට රිසි පුවත් ශීර්ෂ යොදාගනිමින් පුවත් නිර්මාණය කර ප්‍රචාරය කරමින් යන බව අප වෙත දැනගැනීමට ලැබී තිබේ.

රාජපක්ෂ පාලනය යටතේ රටේ ආර්ථික ක්ෂේත්‍රය ඇතුළු සියළුම අංශවලින් බිඳවැටී රටම කැඳ හැලියක් වී ඇති අවස්ථාවක ආණ්ඩුවට හිතැති මාධ්‍ය යොදවාගනිමින් විපක්ෂයේ පාර්ශව අතර අනවශ්‍ය ගැටුම් සහ බිඳවැට්ටවීම් සිදු කිරීම සඳහා ආණ්ඩුව විසින් සිදු කරන මේ මාධ්‍ය මෙහෙයුම් අපි විසින් පිළිකුලෙන් යුතුව බැහැර කරමු.

රාජපක්ෂ පාර්ශවය හැර වෙනත් පාර්ශව සමග කෙතරම් මත ගැටුම් තිබුනද, ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට අප කටයුතු කරන බවත්, විපක්ෂය තුළ බේද අවුලුවා රට අගාධයට ගෙන යන මග ජනතාවගෙන් වසන් කිරීමට යත්න දැරුවද, දැන් මහජනතාව ඒ පිළිබඳව නිසි අවබෝධයෙන් ආණ්ඩුව පලවා හැරීම සඳහා එක්වෙමින් සිටින බව අවධාරණය කරනු කැමැත්තෙමු.

SendShareShare
Previous Post

ඔසී අහසේ කඳුලු වැටුණා..!
ජීවිතේ ගැන පුදුම හිතුණා..!
පුංචි පැටවුන් දෙන්නා එක්කම..!
තාත්තෙක් සමුඅරන් තිබුණා..!

Next Post

ත්‍රස්ත පනත අකුළගත්තට.. කොටි ‌නිදහස් කළාට යුරෝපා සංගමය ආණ්ඩුවට ‌හොඳ කියයි!

MORE NEWS

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

Load More
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper