බිත්තර ආනයනය කිරීමට ආණ්ඩුව ගත් තීන්දුව ගොන්ම ගොන් තීන්දුවක් බව පොහොට්ටුවේ හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඒ හා සමානවම සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශිකයන්ගෙන් විශාල මුදලක් අය කිරීමද අනුමත කළ නොහැකි බවකි.










