බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි පැය 48 තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. (Sri Lanka Latest News)
එසේ වුවද නැගෙනගිර, ඌව, උතුර සහ උතරු මැද පළාත්වල අද (08) සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.










