පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගයට වැඩි බහුතරයක් හිමි මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂක ඉෆ්තිහාර් ඉමාමුඩීන් මහතා අද පත් විය. Sri Lanka Latest News
අකුරණ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා අද පැවැති ඡන්ද විමසීමේ දී එතුමා බලයට පත්විය.










