• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකු අධිපති කියපු විදිහට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් සේවක අර්ථසාධක අරමුදලට අත තියලා! ඒකට අපි එකහෙළාම විරුද්ධයි! සජබ අන්තිම තීන්දුව මරික්කාර් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

June 29, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
මහබැංකු අධිපති කියපු විදිහට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් සේවක අර්ථසාධක අරමුදලට අත තියලා! ඒකට අපි එකහෙළාම විරුද්ධයි! සජබ අන්තිම තීන්දුව මරික්කාර් එළියට දමයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සේවක අර්ථසාධක අරමුදලට ආණ්ඩුව අත තබා ඇති බැවින් ඊට කිසිසේත්ම එකග විය නොහැකි බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. Sri Lanka Latest News

අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පරක්කු වෙලා යන වෙලාවේ කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නෑ කියලයි කිව්වේ.
දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න පාර්ලිමේන්තුවට දාලා තිබෙනවා.
සෙනසුරාදා ඉරිදා පාර්ලිමේන්තු කැදවලා.

මේකේ අරමුණ පක්ෂ ඇතුලේ තියන ප්‍රශ්න විසදාගැනීමයි.
සේවක අර්ථසාධක අරමුදලට අත තියපු බවක් පේනවා.
අර්ථසාධක අරමුදලට අත තියන එකට අපි විරුද්ධයි.මේ හරහා සේවකයින් ගැටලුවට පත් වෙනවා.මේකට අපිට එකග වෙන්න බෑ.

කොටස් වෙලද පොලට අත තියලා තිබෙන නිසා අපිට මේකට සහය දෙන්න බෑ.
පසුගිය කාලයේ බොන්ඩ් ඉහල ගිය නිසා මේ රටේ ධන කුවේරයන් ආයෝජනය කර තිබෙනවා.ඒ අයගේ ආදායම අඩු වෙන්නේ නෑ.

අර්ථසාධක අරමුදල කියන්නේ සංරක්ෂණ අරමුදලක්.අවශ්‍යතාවය තිබුනා නම් මේකට අත නොතියා මේ ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න තිබුනා.

සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමට අපි එකග නෑ.

මහ බැංකු අධිපති ඊයේ කල ඉදිරිපත් කිරීමට අනුව පොලිය අඩු කර තිබෙනවා.
ආයෝජන කරන සේවකයාට 9% ක් ලැබෙන්නේ නෑ.ඒක තව දුරටත් අඩු වෙනවා.

මේ රටේ ධනකුවේරයන් දාපු බොන්ඩ් වලට පොලිය අඩු කරලා නෑ.

මහබැංකු අධිපතිට ඕනෑ නම් මේ රට කඩන් වැටුනොත් ඕස්ට්‍රේලියාවට යාවි.ඒත් මේ රටේ සාමාන්‍ය ජනතාවට එහෙම බැහැ.

මේක පැහැදිලිව IMF යෝජනාවක් නෙවෙයි.මේක අපි පැනලා දීපු එකක්.

මේ හදන්නේ දේශපාලන අර්බුදයක් ඇති කරන්නයි.

අස්වැසුම හරහා පොහොට්ටුවේ කාඩර් එකට සමෘද්ධිය ලබාදීලා තිබෙනවා.
නුසුදුස්සන්ට මේක ලබා දීමට අපි විරුද්ධයි.සුදුස්සන්ට මේක ලබා දිය යුතුයි.

හැමදාම නිකන් කන්න දෙන්න බෑ.

හැමදේම චන්දෙකින්ම විසදන්න ඕන කියලා අපි කියන්නේ නෑ.මහජන පීඩනය එල්ල කර හෝ උසාවි ගිහින් කරන්න පුලුවන් දේවල් ඕනෑ තරම් තිබෙනවා.

SendShareShare
Previous Post

රටට ඇදුන ලොතරැයි I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ-විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලට නොපෙනෙන රට වැටිල තියෙන තැන ගැන සැබෑ ආර්ථික විග්‍රහයක් I Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper