රත්නපුර අමාශාන්ති ආරණ්‍ය සේනාසනයේ හැදී වැඩෙන ඌරු පැටියකු සම්බන්ධයෙන් අපූරු පුවතක් වාර්තා වේ.Sri Lanka Latest News
මෙම ඌරු පැටියා පන්සලේ බණභාවනා සිදුකරන අවස්ථාවලදී ඒ ආසන්නයට වී පිරිත් අසා සිටින බව ස්වාමීන් වහන්සේලා කීහ.
උන්වහන්සේලා පවසන්නේ මෙම ඌරු පැටියා කැලෑ සතුන්ට එකතු නොවන බවත්, නිතරම ස්වාමීන් වහන්සේලා ඇසුරෙහි රැදී සිටීමට කැමැති බවත්ය.










