• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ අපේක්ෂකයා අනුර කුමාර! ආයේ වැනෙන්න දෙයක් නෑ! පුලුවන් හැම කෙනාම අපි එකතු කර ගන්නවා! හැබැයි සතා ‌මොකාද කියල දැනගෙන!  I Sri Lanka Latest News

August 31, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අපේ අපේක්ෂකයා අනුර කුමාර! ආයේ වැනෙන්න දෙයක් නෑ! පුලුවන් හැම කෙනාම අපි එකතු කර ගන්නවා! හැබැයි සතා ‌මොකාද කියල දැනගෙන!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටක් විදිහට මේ මොහොතේ අප මුහුණ දී ඇත්තේ ප්‍රශ්නයක නොවන බවත් අපි ඉන්නේ ව්‍යසනයක බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඔහු කියන්නේ රට ඇත්තේ ඊට කොහෙත්ම අඩු තැනක නොවන බවයි.Sri Lanka Latest News

අපි දන්නවා පහුගිය මාර්තු මාසයේ ඡන්දයක් තියන්න තිබුණත් ඒක තිබ්බේ නැති බව. ඒ ඡන්දය ගැන අප්‍රේල් 25 කියලා දිනයක් ආවා එදාටත් ඡන්දය තිබ්බේ නැහැ. දැන් වෙනකොට පළාත් පාලන ඡන්දය තියෙන්නේ කවද්ද කියලා දිනයක්වත් නැහැ. ඒ ගැන අධිකරණවල නඩු කිහිපයක් තියෙනවා. අපි බලාපොරොත්තුව ඉන්නවා ඒ ගැන සුබවාදී උත්තරයක් එයි කියලා. මේ ඡන්දය කල් දැම්මේ ඇයි කියලා මුළු රටම දන්නවා. ඡන්දය තිබ්බනම් මාලිමාව දිනනවා මාලිමාව දිනනවට බයේ මේ අය ඡන්දෙන් පලා ගියා. ඒ ඡන්දයට ජන වහරේ කියන්නේ පුංචි ඡන්දය කියලා. දැන් සාකච්ඡාවක් ඇවිත් තියෙනවා හෙට අනිද්දා මහ ඡන්දයක් එනවා කියලා.

ඒ තමයි ජනාධිපතිවරණය.

මේ දවස්වල කට්ටිය නිල නොවන විදිහට ජනාධිපතිවරණය ගැන වැඩ.

නාමල් රාජපක්ෂ කියනවා ජනාධිපතිවරණයට තව ටිකක් කල් තියනවා, එතකොට අපි දිනන එක්කෙනාව දානවා කියලා.

හැබැයි අපිනම් දැම්ම කියනවා දිනන කෙනා මේ රටේ ජනතාව ගොඩනඟලා ඉවරයි. තෝරගෙනත් ඉවරයි. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ පක්ෂයේ නායකයා අනුර කිමාර දිසානායක සහෝදරයා.

සමහරු අහනවා ඇයි මේක අපි දැන්ම කියන්නේ කියලා. ජාතික ජන බලවේගයේ නායකයා තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා. ආයේ වැනෙන්න දෙයක් නැහැ එයා තමයි ජනාධිපතිවරණයේ අපේ අපේක්ෂකයා. හතුරෝ හිතනවානම් අපේ අපේක්ෂකයා ගැන දෙගිඩියාවකට පත් කරන්න. ඒවා කරන්න බැරි වෙයි. අනුර සහෝදරයාගේ ජයග්‍රහණයට එකතුකර ගන්න පුළුවන් හැම කෙනාම එකතු කර ගැනීම අපේ වැඩක්. හැබැයි ඒ එකතුකර ගන්න සතා මොකාද කියලා දැනගෙන” යි කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

SendShareShare
Previous Post

බුදුන් වඳින බණ පිරිත් අහන පන්සලක හැදී වැඩෙන ඌරු පැටියෙක් ගැන හරිම ලස්සන කතාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයා හමුවී වත්මන් දේශපාලන තත්ත්වය පැහැදිලි කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper