ADVERTISEMENT
කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයේදී අද විවාදයට එක්වූ අනුර කුමාර දිසානායක මහතා මහින්ද යාපා අබේවර්ධන මහතාට ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් එල්ල කළේය.Sri Lanka Latest News
එහිදී දිසානායක මහතා කියා සිටියේ අබේවර්ධනය පරම්පරාවටම කතානායකවරයා පාර්ලිමේන්තුවේ තනතුරු ලබා දී ඇති බවකි.