• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝප් කමිටුව නිර්දේශ කරපු විදිහට ඇල්කඩුව වතු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ගැන සති 2ක් ඇතුළත වාර්තාවක් ලබා දුන්නාද? මාස 2ක් ඇතුළත නව සාමාන්‍යාධිකාරීවරයකු බඳවා ගත්තාද? I Sri Lanka Latest News

March 20, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇල්කඩුව වතුයායේ ගැහිලි පිට ගැහිලි! සභාපතිටම ප්‍රධාන විධායක නිලධාරී තනතුරත් දීලා! දෙවරක් වැරදිකරු වූ අයෙක් සාමාන්‍යාධිකාරී කරලා! රුපියල් 400ක ගම්මිරිස් කිලෝ 2කට නඩු කියන්න ලක්ෂ 274ක් ගෙවලා! කෝප් එකේදී එකපිට එක එළියට එයි! තවත් ෆයිල් ගොඩක් අරන් සේවකයන් රනිල්-සජිත්-අනුර හමුවන්න සූදානමින්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇල්කඩුව වතුයායේ වත්මන් වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව පැවැති විනය පරීක්ෂණය සම්බන්ධයෙන් ලබා දුන් නිර්දේශ පිළිබද වාර්තාවක් සති 2ක් ඇතුළත කෝප් කාරක සභාවට ලබා දෙන ලෙසට කළ විගණකාධිපතිවරයා විසින් කළ නිර්දේශය මේ දක්වා ඉටු කොට තිබේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රශ්නයක් පැන නැගී ඇති බව එම වතුයායේ සේවකයෝ ප්‍රශ්න කර සිටිති.Sri Lanka Latest News

ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ඇති චෝදනා 6ක් පිළිබදව කාරක සභාවේ සභාපති වෙත එවන ලද වාර්තාවේ සදහන් කරුණු පිළිබදව විගණකාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශය නිකුත් ‌කොට තිබිණු බවකි.

එමෙන්ම මාස 2ක් ඇතුළත නව සාමාන්‍යාධිකාරීවරයකු බදවා ගත යුතු බවටද කෝප් කමිටුව මගින් නිර්දේශ කොට තිබිණ.

කෙසේවෙතත් මෙම කෝප් කමිටු රැස්වීමෙන් පසු එම වතුයායේ සේවකයන් චෝදනා කරමින් කියා සිටියේ කෝප් කමිටුවට ‌තොරතුරු ලබා දුන් බව කියමින් සමාගමේ ඇතැම් ප්‍රධානීන් විසින් සේවක දඩයමක් ආරම්භ කොට තිබූ බවකි.

මේ සම්බන්ධයෙන් සජබ ඉහළ පෙළ නියෝජිතයකු අදහස් දක්වමින් කියා සිටියේ සජබ ආණ්ඩුවක් පිහිටවූ වහා ඇල්කඩුව වතුයායේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන බවකි.

දැනටමත් වෘත්තීය සමිති නායකයන් විසින් ඊට අදාළ ලිපි ගොනු සජබය වෙත ලබා දී ඇති බව කී සජබ නියෝජිතයා එම දූෂණ වංචාවලට සියලු දෙනාම නීතිය හමුවට පමුණුවන බවද කියා සිටියේය.

ඇල්කඩුව වතුයායේ ගැහිලි පිට ගැහිලි! සභාපතිටම ප්‍රධාන විධායක නිලධාරී තනතුරත් දීලා! දෙවරක් වැරදිකරු වූ අයෙක් සාමාන්‍යාධිකාරී කරලා! රුපියල් 400ක ගම්මිරිස් කිලෝ 2කට නඩු කියන්න ලක්ෂ 274ක් ගෙවලා! කෝප් එකේදී එකපිට එක එළියට එයි! තවත් ෆයිල් ගොඩක් අරන් සේවකයන් රනිල්-සජිත්-අනුර හමුවන්න සූදානමින්! VIDEO I Sri Lanka Latest News
කෝප් කමිටුවේදී බරපතළ චෝදනා එල්ල වූ ඇල්කඩුව වතු සමාගමේ සියලු ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙසට ඇමැති සියඹලාපිටිය කළ නියෝගය ගණන් අරන් නෑ! කෝප් නිර්දේශ ක්‍රියාත්මක කරලත් නෑ! කට්ටිය ගිහින් බැසිල් හම්බවෙලා වැඩේ ෂේප් කරගෙන තවමත් පුටුවල! ඒ මදිවට තොරතුරු එළියට දුන්නා කියා සේවකයන් පස්සේ පන්නන්නත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News‍
SendShareShare
Previous Post

අනුරගෙන් කතානායකට ප්‍රබල ප්‍රහාරයක්! කතානායකගේ කාර්ය මණ්ඩලයේම ඉන්නේ පවුලේ අය! වසන්ත යාපා අබේවර්ධන පුද්ගලික ලේකම්! සනත් යාපා අබේවර්ධන සම්බන්ධීකරණ ලේකම්! ඉඳුනිල් යාපා අබේවර්ධන මාධ්‍ය ලේකම්! චාමර යාපා අබේවර්ධන තවත් නිලධාරියෙක්! යාපා පරම්පරාවක්ම පාර්ලිමේන්තුව ඇතුළට ගෙනාවා! පවුල පිටින්ම රට ගියා! එක පුතෙක් ලොතරැයි මණ්ඩලයේ සභාපති! කතානායකතුමා සම්බන්ධීකරණ කමිටුවේත් සභාපති! අද මහින්ද යාපා කියන්නේ පරපෝෂිතයෙක්! එතුමා කතානායක පුටුවේ අද වසුරු හෙළලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අද පිටකොටුවේ විරෝධයට පොලිසියෙන් අධිපීඩන ජල ප්‍රහාර හා කඳුළු ගෑස්! Sri Lanka Latest News

MORE NEWS

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

Load More
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (09) උදෑසන 10.30ට ආරම්භ වී පස්වරු 12.30 දක්වා නුවරඑළිය මහ නගර...

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.