පිලිප් ගුණවර්ධන මහතාගේ 52 වන ගුණ සැමරුමට සහභාගී වන ලෙස දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකස් ප්‍රදීප් යසරත්න මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
එම චක්‍රලේඛය මගින් යසරත්න මහතා දැනුම් දී ඇත්තේ ඉරිදා පස්වරු 4ට මෙම උත්සවය කොළඹ පදනම් ආයතනයේ පැවැත්වෙන බවකි.