පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසන් කරගෙන සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව රොහාන් සිල්වා පියතුමා ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
උන්වහන්සේ කියා සිටියේ වෙනත් පුද්ගලයකු මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ නම් දැනටමත් CIDය ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බවකි.