පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න පිළිබදව තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.Sri Lanka Latest News
අධිකරණය විසින් ඉල්ලීමක් කරන්නේ නම් තමන් එය ප්‍රකාශ කිරීමට සූදානම් බව කී හිටපු ජනාධිපතිවරයා එය රහසක් ලෙස තබා ගන්නා මෙන් විනිශ්චයකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බවද කියා සිටියේය.