‘පාස්කු ප්‍රහාරය කළේ කව්ද කියලා මම දන්නවා! අධිකරණ ඉල්ලීමක් කරනවා නම් ප්‍රකාශ කිරීමට සූදානම්!’ පාස්කු ප්‍රහාරයෙන් අවුරුදු 5කට පසු මෛත්‍රීපාල හදිසියේම එළියට ඇවිත් කියයි! මිනිස්සු 300ක් විතර මැරුණා! රටේ ආර්ථිකයත් විනාශ වුණා! අදටත් මහමොළකරුවො හොයාගන්න බැරිවෙලා! ඔන්න මෛත්‍රීපාලට එකපාරටම දැන් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා මතක් වෙලා! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න පිළිබදව තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.Sri Lanka Latest News අධිකරණය විසින් ඉල්ලීමක් කරන්නේ නම් තමන් එය ප්‍රකාශ කිරීමට සූදානම් බව කී හිටපු ජනාධිපතිවරයා එය රහසක් ලෙස තබා ගන්නා මෙන් විනිශ්චයකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බවද කියා සිටියේය.