• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලින්ම රටට හෙළිකළේ ‘මව්රට’! පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වා බිලියන 5ක බදුමුදලක් රටට අහිමි කළ සමාගම් ගැන විමර්ශන පටන් ගත්තා! තොරතුරු අරන් තියෙන්නේ! දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

January 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මුලින්ම රටට හෙළිකළේ ‘මව්රට’! පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වා බිලියන 5ක බදුමුදලක් රටට අහිමි කළ සමාගම් ගැන විමර්ශන පටන් ගත්තා! තොරතුරු අරන් තියෙන්නේ! දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රධාන පෙළේ විදේශීය පොල්තෙල් ආනයනකරුවන් 4 දෙනෙක් සම්බන්ධ වී වැට් හා ආරක්ෂණ බද්ද නොගෙවා රුපියල් බිලියන 5කට අධික බදු මුදලක් සැඟවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය මාධ්‍ය වෙත පවසා තිබේ.Sri Lanka Latest News

බදු මුදල් නොගෙවූ බව කියන අදාළ ආයතන මොනවා ද යන්න සෙවීමට විමර්ශන ආරම්භ කර ඇති බව ත් පසුගිය සතියේ සිට අදාළ තොරතුරු සොයමින් සිටින බව ත් කොමසාරිස් ජනරාල්වරිය පැවැසුවාය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආනයන කළ දේ ගැන තොරතුරු ලබාගෙන ඇති බව ත් ඒ අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ත් ඇය කීවාය.

සියයට 18ක වැට් බද්ද සහ සියයට 2.5ක ආරක්ෂණ බද්ද (Security levy) අදාළ ආනයනකරුවන් 4දෙනා පැහැර හරින ලද බව ත් රුපියල් බිලියන 5ක් පමණ රජයට අහිමි වී ඇති බව ත් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

මෙසේ ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල්, ලේබල් නොකර පිරිපහදු කළ බව හඟවමින් වෙළෙඳපොළට නිකුත් කරන බවටත් එම පැමිණිල්ල මගින් සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මව්රට පුවත්පත පසුගිය සතියේ පළමුවරට රටට හෙළිදරව් කළේ මෙසේය.

මිනිස්සු කන හාල්වලටත් බදු! දරුවන්ගේ පාසල් උපකරණවලටත් බදු! 2024 ජනවාරි සිට සියලු දේට බදු ගහද්දී බදු ගහන්නේ නැතිව ලංකාවට පොල් තෙල් ගෙනාවේ කොහොමද? මාස 10ට කිලෝ 38814918ක් ගෙනල්ලා! ආණ්ඩුවට පාඩුව කෝටි 5000යි! කවුද බලවතා මේකට අවසර දුන්න? Sri Lanka Latest News
SendShareShare
Previous Post

කඩාගෙන යන්න ඔන්න මෙන්න තිබ්බ අලුත්දිවුල්වැවේ වතුර කාන්දුව ගොවියො ලොක්කන්ට පෙන්නලා දීලා තියෙන්නේ මීට අවුරුදු 25කට කලින්! එකෙක් ඇහැක් ඇරලා බලලා නෑ! I Sri Lanka Latest News

Next Post

කව්ද මේ වගේ බොරු කියන්නේ? සීගිරිය රෑට අරින කතා ඔක්කොම බොරු! I Sri Lanka Latest News

MORE NEWS

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

Load More
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...

Read more
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper