• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩාගෙන යන්න ඔන්න මෙන්න තිබ්බ අලුත්දිවුල්වැවේ වතුර කාන්දුව ගොවියො ලොක්කන්ට පෙන්නලා දීලා තියෙන්නේ මීට අවුරුදු 25කට කලින්! එකෙක් ඇහැක් ඇරලා බලලා නෑ! I Sri Lanka Latest News

January 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කඩාගෙන යන්න ඔන්න මෙන්න තිබ්බ අලුත්දිවුල්වැවේ වතුර කාන්දුව ගොවියො ලොක්කන්ට පෙන්නලා දීලා තියෙන්නේ මීට අවුරුදු 25කට කලින්! එකෙක් ඇහැක් ඇරලා බලලා නෑ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගලෙන් බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත් දිවුල්වැව කැඩී යෑමේ අවදානමට ලක්වූයේ නිලධාරීන්ගේ වරදින් බවට ගොවි ජනතාව චෝදනා කරති.Sri Lanka Latest News

වසර ගණනක සිට වැවේ මැද සොරොව්ව අසලින් ජල කාන්දුවක් තිබෙන බව පැවැසුවත් වගකිවයුතු නිලධාරීන් ඒ පිළිබඳව නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීම නිසා අවසානයේ නියපොත්තෙන් කඩන්නට තිබුණු දේ පොරොවෙන් කපන්නට සිදුවුණා යැයිද ගොවීහු චෝදනා කරති.

අලුත් දිවුල්වැව ආලංකුලම ගොවි සංවිධානයේ හිටපු සභාපතිවරයෙක් වූ පී.එස්. වාසුලසේන මෙසේ පැවැසුවේය.

අලුත්දිවුල්වැව වසභ රජතුමාගේ කාලයේ හදලා නටබුන් වෙලා තිබුණු වැවක්. පස්සෙ අපේ මුතුන්මිත්තන් මේ වැව හැදුවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන විශාල වැව් 11 අතරට අලුත් දිවුල්වැවත් වැටෙනවා. අක්කර අඩි 5,500ක ජල ධාරිතාවක් මේ වැවේ තියෙනවා. හුරුළුවැව වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලය යටතේ තමයි පාලනය වෙන්නේ.

අපි මුලින් ම 2000 අවුරුද්දෙ පෙන්නලා දුන්නා වැවේ උමඟක් තියෙන බව. ඒ කාලේ මේවා මාධ්‍යවලත් වාර්තා වුණා. නමුත් අවුරුදු 25ක් ගතවෙලා වැව් බැම්ම කැඩෙනකල් ම නිලධාරීන් බලාගෙන හිටියා. අන්තිමට වැව් බැම්ම කිහිප තැනකින් කැපුවා. අගේට තිබුණු වාන කැඩුවා. මිනිස්සු අවතැන් වුණා. විශාල මුදලක් ශ්‍රමයක් නිකරුණේ විනාශ වුණා.

අපි මේවා ගොවි සංවිධාන රැස්වීම්වල කතා කරා. ඉන්ජිනේරුවන්ට කිව්වා කවුරුත් ගණන් ගත්තෙ නැ. පසුගිය 10 වන දා උදේ 6:00 වෙද්දි සොරොව්ව අසලින් වර්ග අඩි 6ක පමණ ජලධාරිතාවක් පිට වෙන බව ධීවරයෙක් පැවැසුවා. අනතුරුව අපි මේ පිළිබඳව නිලධාරීන්ට දැනුවත් කළා. ඊට පසුව නිලධාරීන් පැමිණ යන්ත්‍ර සූත්‍ර ගෙනැල්ලා උමඟ වහන්න පටන් ගත්තට වැඩක් වුණේ නෑ. අන්තිමට වැව්බැම්ම කපන්න වුණා. වාන කඩන්න වුණා. අලුත්දිවුල් වැවට සිදුවුණු මේ විනාශයට නිලධාරීන් වගකියන්න ඕනෑ.

SendShareShare
Previous Post

අනුර චීන නිර්මාතෘ මාඕ සේතුංට ආචාරය පුදකරන්න ප්‍රදර්ශන ශාලාවට යයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

මුලින්ම රටට හෙළිකළේ ‘මව්රට’! පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වා බිලියන 5ක බදුමුදලක් රටට අහිමි කළ සමාගම් ගැන විමර්ශන පටන් ගත්තා! තොරතුරු අරන් තියෙන්නේ! දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper