ජනතාවගේ කැමැත්ත මේ වනවිට වෙනස් වී ඇති බවත්, ඒ හේතුවෙන් මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය කාරණයක් බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ නොකළහොත් සමාජයට දැරීමට නොහැකි වෙනත් වෙනත් ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති බවකි.