මැයි 31 වැනි දින රාත්‍රියේ පොලී අනූපාත 2.5%කින් පහත බසින බව දැන දැන මහබැංකුව හදිසියේම බිලියන 160ක් සහ තවත් බිලියන 40ක් ගත්තේ කුමන වුවමනාවකටද යන්න පිළිබදව සැක මතු වන බව සජබ ආසන සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා අවධාරණය කළේය. Sri Lanka Latest News
මෙය සැකසහිත ගනුදෙනුවක් බව කී ඒ මහතා මේ පිළිබදව වහාම විගණන පරීක්ෂණයක් සිදු කළ යුතුව ඇති බව ඒ මහතා කියා සිටියේය.
මේ අයුරින් නැවත වතාවක් මහබැංකුව කොල්ලකෑමට ඉඩ නොතබන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.