ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර පවතින සන්නිවේදනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා කර ඇති ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.Sri Lanka Latest News
ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයෙකු වශයෙන්, පවතින අපහසුතා සහ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැඳී සිටින බවයි.










