පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ගොදුරු බවට පත් වූවන්ට යුක්තිය දිනා දීමා සදහා ගෙන යන අරගලය කිසිසේත්ම නොනවත්වන ලෙස, අති උතුම් පාප්වහන්සේ තමන් ඇතුළු නියෝජිත පිරිසකට උපදෙස් දුන් බව, මැල්කමන් රන්ජිත් කාදිනල් හිමියෝ පවසති.Sri Lanka Latest News
වතිකානයේ දී පාප් වහන්සේ මුණ ගැසුණු අවස්ථාවේ දී උන්වහන්සේ තමන් ඇතුළු නියෝජිතයන්ට මේ බව පැවසී යැයි, කාදිනල් හිමියෝ පැවසූහ.










