තනි භාවිත හා කෙටිකාලීන ප්ලාස්ටික් (වරක් පමණක් භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් භාණ්ඩ) තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. (Sri Lanka Latest News)
ඒ,අනුව ප්ලාස්ටික් වර්ග 09ක් මෙම තහනමට යටත්වනු ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
ප්ලාස්ටික් මඟින් සිදුවන විශාල පරිසර දූෂණය වැළැක්වීම හා පාරිසරික ගැටළු අවම කිරීම මෙලෙස තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කිරීමේ මූලික අරමුණ වී තිබෙනවා.
dasathalankanews










