අද දහවල්ද කොළඹින් පිට පිහිටි ඓතිහාසික නගරයක අතිවිශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
මෙම දිවා භෝජන සංග්‍රහය පැවැත්වෙන්නේ ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයේම පැවැති අතිවිශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුව බව දැනගන්නට ඇත.
ඊයේ රාත්‍රී පැවැත්වුණු රාත්‍රී භෝජන සංගුහය එක් කාරණාවක් උදෙසාත් අද පැවැත්වෙන දිවා භෝජන සංග්‍රහය තවත් කාරණාවක් උදෙසාත් පැවැත්වෙන බව වාර්තා වේ.
ඒ සදහාද අතිවිශාල පිරිසකට මේ වනවිටත් ආරාධනා කොට ඇති බවද දැනගන්නට ඇත.










