• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනෙක් නායකයනුත් යාපනේ ගියා! කාමර අස්සේ සාකච්ඡා කළා! රැස්වීම් තිබ්බා! ප්‍රශ්න මොනවත් නෑ! හැබැයි සජිත් ස්මාර්ට් පන්ති කාමර දෙන්න යාපනේ යද්දී තරුණ කොල්ලො කෙල්ලෝ උද්ඝෝෂණය කරයි! උද්ඝෝෂකයන් අතරට ‌ගිහින් සජිත් බය නැතිව කතාකරයි! පාර්ලිමේන්තුවේ කතා කරන්නත් පොරොන්දු වෙයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

June 10, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

යාපනයේ දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද යාපනය නගරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළ දී උද්ඝෝෂණයක නිතර වූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම තරුණයන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ස්ථානයට පැමිණියේය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සක්වල සුහුරු පන්ති කාමර සහ බස් රථ ලබා දීමේ වැඩසටහන් කිහිපයක් සඳහා මේ දිනවල යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවන අවස්ථාවේ දීය.Sri Lanka Latest News

උතුරු පළාත තුළ රැකියා විරහිත උපාධිධාරීන් 4000කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් එම උපාධිධාරීන්ට රජයේ රැකියාවක් හෝ ස්වයං රැකියාවක් සිදු කිරීම සඳහා සහනදායී ණය පහසුකමක් ලබා දෙන ලෙස ද ඔවුන් එහි දී විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමා සක්වල බස්රථ සහ සුහුරු පන්ති කාමර ලබා දීම සඳහා යාපනයට පැමිණි අවස්ථාවේ දී මෙම උද්ඝෝෂණය දැක අහම්බෙන් නැවතුණු බවත් තමා මෙහි පැමිණියේ දේශපාලන ලකුණු දමා ගැනීමට නොවන බැවින් ඔවුන්ගේ සියලු ගැටලු ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමේ දී රජයේ අවධානය යොමු කර රජයේ පිළිතුරු ලබා ගැනීමට කටයුතු කරනා බවත් ය.

එසේ ම මෙරට තුළ දළ වශයෙන් උපාධිධාරීන් 50000ක්, 60000ක් පමණ සිටින බවත් ඔවුන් වෙනුවෙන් සමගි ජන බලවේග රජයක් තුළ කළ හැකි පැහැදිලි විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනා බවත් ඔවුන්ට රජයේ රැකියාවක් හෝ ව්‍යවසායකත්වයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක ප්‍රධාන අරමුණ වී ඇත්තේ නව ව්‍යවසායන් මිලියනයක් බිහි කිරීම බවයි.

එසේම ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙන උපාධිධාරින්ට කිසිදු වෙනස්කමකින් තොරව ගමට රටට සේවය කිරීමේ අවස්ථාව ලබා දෙන බවත් ඔවුන්ගේ හැකියාවට දැනුමට නිසි තැනක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

තව ද සිංහල ද දමිළ මුස්ලිම් ද බර්ගර් ද වැනි දේවල් මෙන්ම ආගම ජාතිය කුලය පැත්තකට දමා බංකොලොත් වී ඇති රට ගොඩ ගැනීමට එක මවකගේ දරුවන් සේ අත්වැල් බැඳ ගෙන කටයුතු කිරිමට එක්වන ලෙසත් ඒ සඳහා තමා නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේය.

මෙහි දී එම ස්ථානයේ සිටි උද්ඝෝෂණකරුවන් කියා සිටියේ රැකියා නොමැති වීම නිසා බොහෝ උපාධිධාරීන් විදේශගත වීමක් සිදුවන බැවින් මෙම බුද්ධිගලනය නැවැත්විමට කටයුතු කරන ලෙසත් එවිට ඔවුන්ගේ දායකත්වය ද රට සංවර්ධනය කිරීමට යොදා ගත හැකි බවයි.

SendShareShare
Previous Post

2022 ජුලි මාසෙ පස් පොඩ්ඩාව මරලා ඩුබායි පැන්න වෙඩික්කරු අද යළි ලංකාවට එද්දී කටුනායකින් අල්ලයි! I Sri Lanka Latest News

Next Post

ඉන්දියා – පාකිස්තාන මැච් එක අස්සේ හිරේ ඉන්න ‘ඉම්රාන් ඛාන්’ ග්‍රවුන්ඩ් එකට උඩින් අහසින් යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

Load More
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද,...

Read more
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.