ඉදිරියේදී බිහි කරන සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම හොරු අල්ලා රටෙන් සොරා කෑ ධනය යළි රටට රැගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටට ආයෝජකයන් පැමිණීමට සූදානමින් සිටින නමුත් විශ්වාසයක් නොමැති පාලකයන් හේතුවෙන් ඔවුන් රටට නොඑන බවකි.
මේ නිසා සොරුන් අල්ලා දඩුවම් දීමට අනාගත ආණ්ඩුවක් යටතේ පියවර ගන්නා බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.
sajith premadasa










