88 – 89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ සමග දේශපාලන කළ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. (Sri Lanka Latest News)
ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා හමුවූ එම පිරිස එජාපයේ සාමාජිකත්වය ලබාගත් අතර, රනිල් වික්රමසිංහ මහතා ආරම්භ කර ඇති රට ගොඩනගන වැඩපිළිවෙළට තම පූර්ණ සහයෝගය ලබාදෙන බවද ප්රකාශ කර සිටියහ.