ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ දූෂණ විරෝධී හඬ ව්‍යාපාරයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පසුගියදා තමන්ට එල්ල කළ චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පවසනවා. (Sri Lanka Latest News)