• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙදරු පියෙක් බොරලැස්ගමුවේ සම්බාහන මධ්‍යස්ථානයක් ඇතුළේ මියගිහින්! Sri Lanka Latest News

April 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

බොරලැස්ගමුව  ප්‍රදේශයේ අනවසර සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීම සඳහා පැමිණි දෙදරු පියකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. (Sri Lanka Latest News)

මෙලෙස මියගොස් ඇත්තේ, ඇරැව්වල පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයකු බවත් පොලිසිය කියයි.මරණයට පත් පුද්ගලයා යම්කිසි ලිංගික උත්තේජන ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මෙම ස්ථානයට පැමිණ ඇති බවට සැක පළකරන බවත්, එම ඖෂධ හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්වයක් මත ඔහු මියයන්නට ඇතැයි සැක කරන බවත් පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා ස්ථානීය පරීක්‍ෂණයක් සිදු කිරීමට පැමිණ මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මෘත දේහය යවා අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවක් කැඳවීමට නියමිත බවත් පොලිසිය කීවේය.නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කර ලබා දුන් නියෝග මත මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කළ බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම අනවසර ආයුර්වේද සම්බාහන ආයතනය පවත්වාගෙන යන මුවාවෙන් සිදු කරනු ලබන ගණිකා ව්‍යාපාරික ස්ථානය කිහිප විටක්ම වටලා අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර, දඬුවම් කර ඇති බවත්, එය ද නොතකා දිගින් දිගටම  පවත්වාගෙන ගොස් ඇති බවත් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලිසිය කීය.

gossiplankanews

SendShareShare
Previous Post

”පාස්කු ප්‍රහාරය ගැන මම දන්නවා” මෛත්‍රීගේ කතාව මෛත්‍රිමට කැරකෙයිද? Sri Lanka Latest News

Next Post

අදත් ප්‍රදේශ කිහිපයකට හොඳට වහිනවා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper