මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘හයි යංග් 24 හාඕ’ නැමැති යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.Sri Lanka Latest News
කොළඹ වරායට සේන්දු වූ ‘හයි යංග් 24 හාඕ’ නෞකාව, දිගින් මීටර 129 ක් සහ නැව් මුළුව 138 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ජාන් ෂින් මහතා කටයුතු කරයි.
මෙම නෞකාව දින දින දෙකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිත අතර නෞකාව 12 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.








