පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසන ආකාරයේ අර්බුදයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසනවා. (Sri Lanka Latest News)
තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශ කරන්නේ විධායක සභාවේ එකඟතාවෙන් බවත්, සුදුසු කාලයේදී එම අපේක්ෂකයා කවුරුන්ද යන්න රටට හෙළිකරන බවත් රංජිත් බණ්ඩාර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.









