ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් තමන්ව ඉවත් කිරීම නීති විරෝධී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. (Sri Lanka Latest News)
දෙරණ රූපවාහිනියේ පැවැති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ අගුපිල්වල රැස්වීම් පවත්වා තම පක්ෂයේ වගකිව යුතු තනතුරු වෙනස්කිරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවයි.










