ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළැඹීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.Sri Lanka Latest News
ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා කිසිදු විසඳුමක් ලබාගත නොහැකි බව පෙත්සම්කරු කියා සිටී.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉවත්වීමේ ව්‍යාපාරයට තමන් අඛණ්ඩව සහාය සහ නායකත්වය ලබාදෙන බවත් ඔහු සදහන් කරයි.










