• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 4ක බිළිඳියකුත් එන්නතක් ලබාදීමෙන් පසු මියයයි! Sri Lanka Latest News

July 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මාස 4ක බිළිඳියකුත් එන්නතක් ලබාදීමෙන් පසු මියයයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මාස 4ක් වයසැති තම සිඟිති දියණියට එන්නතක් ලබාදීමෙන් පසු ඇය රෝගාතුරව මියගිය බව සඳහන් කරමින් එම සිඟිත්තියගේ පියා පසුගිය 16 වැනිදා කුලියාපිටිය මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා. (Sri Lanka Latest News)

මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය, ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි වික්‍රමආරච්චිලාගේ නිම්නාදි සේනානායක නමැති සිඟිත්තියකි.

හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ගොස් මාස හතරකින් ලබාදෙන එන්නත පසුගිය 15 වැනිදා තම දියණියට ලබාදීමෙන් පසු නිවෙසට පැමිණි බව පැමිණිලිකරු පවසන්නේ යැයි පොලීසිය සඳහන් කරයි.

දරුවා එදින කිසිම අපහසුතාවකින් තොරව සිටි බවත්, පසු දින එනම් 16 වැනිදා අලුයම 4.30ට පමණ ඇයගේ කටින් සෙම වැගිරීමට පටන්ගෙන, හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළුණු බවත්, ඇය ඒ මොහොතේම කුලියාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආ බවත් දැරියගේ පියා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා සිඟිති දියණිය මියගොස් ඇති බව දැනුම් දුන්නේ යැයි පැමිණිලිකරු පොලීසියට පවසා ඇත.

මියගිය සිඟිති දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කිරීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබේ.

හෙදියක විසින් එන්නත දෙනු ලැබීමෙන් පසු විනාඩි විස්සක් යනතුරු එම ස්ථානයේ ගතකරන ලෙස දැනුම් දුන් බවත්, රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ නිසා බිරිඳ දැරිය සමග නිවෙසට පැමිණි බවත් පියා සඳහන් කළේය.

සිඟිති දියණියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඔහු ඉල්ලීමක් කළේය.

මේ අතර, මියගිය මෙම මාස හතරක් වයසැති සිඟිත්තිය ඇතුළු දරුවන් දස දෙනකුට එකම එන්නත් කුප්පියකින් පසුගිය පහළොස් වැනිදා එන්නත් ලබා දුන් බවත් ඔවුනට කිසිදු සංකූලතාවක් හෝ රෝග ලක්ෂණයක් පහළ වී නොමැති බවත් හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පවසා ඇත්තේ, අදාළ දිනයේ මෙම දරුවාට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එන්නතක් ලබාදුන් නමුත් දරුවාගේ මරණයට එම එන්නත හේතු වූ බව කිය නොහැකි බවයි.

මරණයට නිශ්චිත හේතුව සොයාගැනීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරනු ලබන බවත්, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිම වීමෙන් පසු මරණයට නිශ්චිත හේතුවක් සොයා ගැනීමට හැකිවනු ඇති බවත් වෛද්‍යවරිය පවසා ඇත.

lankadeepa

SendShareShare
Previous Post

අවුරුදු 31ක එක්දරු මවක් යක්කල අපාට්මන්ට් එකක 4 වැනි තට්ටුවෙන් බිමට වැටී මියයයි! පැන්නාද? තල්ලු කළාද? පවුල් අවුලක්ද? මරණය අබිරහසක්! Sri Lanka Latest News

Next Post

ආඩම්බරකාර කෝටිපති හිඟන්නො I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.