රථවාහන වැරදි සම්බන්ධයෙන් මෙම වසරේ මුල් මාස 05 තුළ රියදුරන් 63,962ක් නීතියේ රැහැනට හසුකරගෙන තිබේ.Sri Lanka Latest News
ඒ අතර බීමතින් රිය පැදවීම් සම්බන්ධයෙන් පමණක් කොටුකරගත් රියදුරන් 36,234 දෙනෙක් සිටින බව රථවාහන පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
අපරික්ෂාකාරීව රිය පැදවීම් සම්බන්ධයෙන්ද රියදුරන් 10,390 දෙනෙක්ද නීතියේ රැහැනට හසුකර ඇත.










