නුගේගොඩ සිරි ධම්මාරාම මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහා පින්කම සහ හත්වන (7) වරට පවත්වනු ලබන “සම්බුදු තෙමඟුල් වෙසක් පෙරහැර” මංගල්‍යයේ කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ නාමල් රාජපක්ෂ යන මහත්වරු එක්ව සිටියහ.Sri Lanka Latest News
ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය ඉඟුරුවත්තේ පියනන්ද මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.










