තලවතුගොඩ, හෝකන්දර, කෝට්ටේ, ඇතුල්කෝට්ටේ, මාලඹේ, පන්නිපිටිය යන ප්‍රදේශ ආශ්‍රිතව පමණක් සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) හයසීයකට වැඩි ප්‍රමාණයක් තිබෙන බව අනාවරණය වී තිබේ.Sri Lanka Latest News
මෙම සම්බාහන මධ්‍යස්ථාන (ස්පා) ලංකාව තුළ වෙනත් ක්‍රියාකාරකම්වලට යොදා ගෙන ඇතැයි වාර්තා වී තිබේ.
අද වනවිට ස්පා විශාල ව්‍යසනයක් බවත්, මෙම ස්ථානය නියාමනය කළ යුතුව ඇති බවත් ජනතාව චෝදනා කර සිටිති.