• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහනුවර සේල් එකකින් උස්සපු කෝටි ගණනක් වටින ‌ඩිෆෙන්ඩර් 3කුයි KDH එකකුයි පොහොට්ටුවේ හිටපු පළාත් මන්ත්‍රීගේ ගෙදරට අරන් ඇවිත් ‘මස්’ කරලා! ‌පොලිසියෙන් පැනලා ඔක්කොම අල්ලගෙන! I Sri Lanka Latest News

June 30, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
කෙල්ලට ලියුමක් දුන්නා කියා ඇමැති පුතෙක් ප්‍රභූ ආරක්ෂකයන් පිරිවරාගෙන ඩිෆෙන්ඩරයකින් ඇවිත් දෙනෝදාහක් බලා සිටිද්දී සිසුවකුට නහයෙන් කටින් ලේ පෙරෙනකන් පහර දීලා! කෝල් කළත් පොලිසිය ඇවිත් තියෙන්නේ ඔක්කොම වෙලා ඉවර වුණාට පස්සේ!
Share on WhatsAppShare on Facebook

තෙල්දෙනිය කෙන්ගල්ල ප්‍රදේශයේ වාහන අලෙවි ස්ථානයකින් කොල්ලකන ලද කෝටි ගණනක් වටිනා ඩිෆෙන්ඩර් 03ක් සහ KDH වර්ගයේ වැන් රථයක් ඇතුළු වාහන හතරකින් ඩිෆෙන්ඩර් රථ දෙකක් මධ්‍යම පලාත් සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පලාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවස පසුපස ගරාජයට රැගෙන විත් කොටස් කරමින් සිටිය දී එම පළාත් සභා මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ඇතුළු තුන් දෙනෙක් වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News

මෙම වාහන කොල්ලය සිදුවී තිබුණේ ඊයේ (29) සවස 3ට පමණ තෙල්දෙණිය කෙන්ගල්ලේ පිහිටි අශාන් ට්‍රේඩර්ස් නැමැති වාහන අලෙවි ස්ථානයෙනි.

මෙම වාහන කොල්ලය පිළිබඳව ඊයේ (29) වත්තේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව පල්ලේගම දොරගමුවේ පදිංචි මධ්‍යම පළාත් සභාවේ හිටපු පොහොට්ටු පලාත් සභා මන්ත්‍රී කමල් අජිත් කුමාර බෙලිගොල්ලගේ නිවස පරීක්ෂා කරද්දී ඔහුගේ නිවස පසුපස ගරාජයේ කොල්ල කන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් සොයාගෙන තිබේ.

SendShareShare
Previous Post

මහබැංකු අධිපතිට රස්සාව නැති වුණොත් ඔස්ට්‍රේලියාවට යන්න පුලුවන්! මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම යන්න පුලුවන්ද? කෝටිපතියන්ට මේ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් කිසි ප්‍රශ්නයක් නෑ! සාමාන්‍ය සේවකයගේ බඩට තමා මේකෙන් වදින්නේ! ඉතින් අපිට පුලුවන්ද අත උස්සන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

අපේ නම් ලිස්ට් එකේ නෑ මහත්තයෝ! අස්වැසුමට එරෙහිව තණමල්විල පාර වහගෙන මිනිස්සු උද්ඝෝෂණයේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.