මහබැංකු අධිපතිවරයාට රැකියාව අහිමි වුවහොත් ඔස්ට්‍රේලියාවට යා හැකි නමුත් මහබැංකු අධිපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් අගතියට පත්වන මේ රටේ සාමාන්‍ය ජනතාව කොහේ යන්නදැයි සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා ප්‍රශ්න කර සිටියේය. Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව සිදුකරන්නට යන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් කෝටිපතියන්ට ගැටලුවක් නොවන බවත්, සාමාන්‍ය ජනතාවගේ බඩට පහර වදින බවත්ය.










