• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැනට පුරප්පාඩු 3800ක් තියෙද්දිත් පවුල් සෞඛ්‍ය සේවයට තේරුණු 1657ක් තවමත් පුහුණුවට කැඳවා නෑ! සජිත් හා පවුල් සෞඛ්‍ය නිලධාරීන් අතර සාකච්ඡාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 11, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
දැනට පුරප්පාඩු 3800ක් තියෙද්දිත් පවුල් සෞඛ්‍ය සේවයට තේරුණු 1657ක් තවමත් පුහුණුවට කැඳවා නෑ! සජිත් හා පවුල් සෞඛ්‍ය නිලධාරීන් අතර සාකච්ඡාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2015, 2016 හා 2017 යන වසරවල උසස් පෙළ විභාගයට මුහුණ දී ඉන් සමත්ව තමන්ගේ දක්ෂතාව කුසලතාව මත පවුල් සෞඛ්‍ය සේවාවට තේරුණ 2836 දෙනකුගෙන් දෙවැනි කණ්ඩායම වන 1657 දෙනකු පුහුණුව සදහා තවමත් කැදවා නොමැති බවත් ඔවුන් මව්වරුන් සහ දරුවන් ගේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමටත් රෝග නිවාරණයටත් විශාල දායකත්වයක් සපයන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජයේ අරමුන මේ රටේ ජනතාව ජීවත් කරවීම නම් මේ අත්‍යාවශය සේවාවට බදවා ගැනීම් කඩිනම් කල යුතු බවත් මේ වන විට රටේ මේ ක්ෂේත්‍රයේ පුරප්පාඩු 3800 ක් ඇති මොහොතක මෙම දෙවැනි කණ්ඩායම බදවා ගැනීම කඩිනමින් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ (10) පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ දෙවැනි කණ්ඩායමේ පුහුණුව ප්‍රමාද වූ පිරිස සමග සිදු කළ සාකච්ඡාවකදී ය.

මේ සදහා අයදුම්කල අයගේ සහතික පවා රජය අරගත් නිසා වෙනත් රැකියාවකට යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති මොහොතක මෙම පුහුණුව ලබා දී රැකියාවට බදවා ගැනිම රජයේ වගකීම බවත් මෙය මානුෂීයව සලකා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ලෙස තමාද මේ සම්බන්ධයෙන් මැදිහත්වීම ක් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ප්‍රබල අකුණු ඇතිවිය හැකියි! ප්‍රවේසම් වෙන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්! Sri Lanka Latest News

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මකයි! ආණ්ඩුවට ගිහින් ඇමැතිකම් ගත් නසීර් අහමඩ්ගේ මන්ත්‍රීකම අහෝසියි! මැතිවරණ කොමිසම අලි සහීර් මවුලානාගේ නම ගැසට් කරයි! Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper