• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනා අනීතික ලෙස හැසිරිලා! බුද්ධි රාජකාරිය අභිභවා කටයුතු කරලා! අදාළ නැති දේවල් රැසක් කරලා! වනාතේ වෙඩි වැදීමෙන් තරුණියක මියයාමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට!

February 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනා අනීතික ලෙස හැසිරිලා! බුද්ධි රාජකාරිය අභිභවා කටයුතු කරලා! අදාළ නැති දේවල් රැසක් කරලා! වනාතේ වෙඩි වැදීමෙන් තරුණියක මියයාමේ සිද්ධියේ තොරතුරු රැසක් එළියට!
Share on WhatsAppShare on Facebook

බොරැල්ල වනාතමුල්ල හල්ගහකුඹුර ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්කුඩු ජාවාරමක් ගැන තොරතුරු සොයා බැලීම සඳහා ගිය යුද හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනකු අනීතික ලෙස කටයුතු කිරීමට යෑම හේතුවෙන් කාන්තාවක වෙඩි වැදීමකට ලක්ව මිය ගිය බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මේ බුද්ධි නිලධාරීන් කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන අංශයට මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන සාර්ථක තොරතුරු ලබාදී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

එසේ තිබියදීත් මේ බුද්ධි නිලධාරීන් බුද්ධි රාජකාරිය අභිභවා කටයුතු කිරීමට යෑම කනගාටුවට කරුණක් බවද එම නිලධාරියා කීය. පුද්ගලයකු අල්ලාගෙන දෑතට මාංචු දමා ඒ පුද්ගලයාට පහර දෙමින් තොරතුරු විමසීමත් ගිනි අවි පෙන්වමින් හැසිරීමත් පිළිබිඹු කරනුයේ බුද්ධි රාජකාරියක් නොවන බවද එම නිලධාරියා සඳහන් කළේය.

මේ බුද්ධි නිලධාරීන් දෙදෙනා යුද හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙකි. අවුරුදු 28 සහ 29 වයස්වල පසුවන මේ බුද්ධි නිලධාරින්ගේ හැසිරීමට අනුව ප්‍රදේශවාසීන් සිතා ඇත්තේ ඔවුන් පොලිසියේ සිවිල් නිලධාරීන් පිරිසක් බවය.

මත්කුඩු ජාවාරම්කරුවකුගේ නිවෙසක් අසලදී මේ අය විසින් අල්ලා ගන්නා පුද්ගලයකුට පෙරේදා (13) රාත්‍රියේදී මාංචු දමා පහරදී ඔහුව රැගෙන යෑමට සූදානම් වන විට ඔහු ඊට විරෝධය දක්වන විට එක් බුද්ධි නිලධාරියකු ගිනි අවිය සක්‍රිය කර එම අවියේ බදෙන් මාංචු දමා සිටි පුද්ගලයාට පහරදෙන විට වෙඩිල්ල පත්තු වී අසල රැඳී සිටි 25 හැවිරිදි කාන්තාවකගේ පපුවට වැදී ඇති බව පොලිසිය කියයි. එම වෙඩිල්ලෙන් මියගොස් ඇත්තේ මෙලනි කාංචනා නමැති කාන්තාවකි.

ප්‍රදේශවාසීන් කලබල වන්නේ මේ සිදුවීමෙන් පසුව බව පොලිසිය කියයි. ඒ බව පැහැදිලිවම ආරක්ෂක කැමරාවල සටහන්ව ඇති බවත් එම දර්ශන පරීක්ෂා කිරීමේදී බුද්ධි නිලධාරීන් නීතිය අභිභවා ඔවුන්ට අදාළ නැති කටයුතු බොහොමයක් සිදු කරන බව පෙනී යන්නේ යැයිද පොලිසිය කියයි.

මේ බුද්ධි නිලධාරීන් ඒත් එක්කම එම ස්ථානයෙන් ඉවත්ව බොරැල්ල පොලිසියට භාර වීම නිසා ජනතාව අතර ඇති වන්නට ගිය නොසන්සුන් තත්ත්වයක්ද පාලනය වී තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

පුළුවන්නම් ඡන්ද කල් දාන්න! මුලු රටම කොළඹට අරන් එනවා! ලෑස්ති වෙන්න කොළඹ වටලන්න! හපුතලේ ගිය සජිත් ජනතාව සටනට ලෑස්ති කරයි! VIDEO & PHOTOS

Next Post

මිනිස්සු ඡන්දෙට සූදානම්ද? මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්නෙ පෙට්‍රල්-ඩීසල්-ගෑස් පෝලිම්! බදු බර! ඡන්දෙ තිබ්බා කියලා මේවා අඩුවෙනවද? මල්වතු අස්ගිරි නාහිමිවරු හමුවන්න ගිය වජිර අහයි! වාසනාවට රනිල් විතරක් ඉතුරුවුණා! එතුමා දැන් වැඩේ කරගෙන යනවා! VIDEO

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper