මැතිවරණය තැදවා තිබුණද රටේ ජනතාවට මැතිවරණයක් අවශ්‍යදැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය.
මැතිවරණයක් තැබූ පමණින් ජනතාවගේ බදු බර අඩුවන්නේදැයි හෙතෙම ප්‍රශ්න කළේය.
මහනුවර පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් මුණගැසීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ මහතා අදහස් දැක්වූයේ මෙසේය.










