• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිගරැට් මාෆියාව ගැන ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් දැඩි ප්‍රකාශයක්! සිගරැට් එකේ මිල තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශයේ කිහිප දෙනෙක් නම් එතන ප්‍රශ්නයක් තියෙනවා!

December 31, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සිගරැට් මාෆියාව ගැන ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් දැඩි ප්‍රකාශයක්! සිගරැට් එකේ මිල තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශයේ කිහිප දෙනෙක් නම් එතන ප්‍රශ්නයක් තියෙනවා!
Share on WhatsAppShare on Facebook

රටේ දුම්වැටි හා මධ්‍යසාරවල මිල තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශයේ කිහිපදෙනෙකු නම් එහි ගැටලුවක් පවතින බව ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පවසයි.

ඊයේ (30) පැවති උත්සවක් අමතමින් ඒ මහතා කියා සිටියේ දුම්වැටි හා මධ්‍යසාරවල මිල තීරණය කිරීමේදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය එහි ප්‍රමුඛත්වය ගත යුතු බවය.

දුම්කොළවලින් තොර කලාපයක් ඇති කිරීම සඳහා දායකවු මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් ඇගයීමේ උළෙල ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත් වුණි.

එහි ප්‍රධාන ආරාධිතයා වුයේ ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල කරුණාරත්න මහතා, 

“මේ රටේ ආනාගතය බිලිගන්න ප්‍රධානතම සාධකය දුම්කොළ සහ මධ්‍යසාර. රටේ සිගරට් එකේ මිල තීරණය කරන්න ඕනේ මුදල් අමාත්‍යාංශයේ දෙන්නෙක් තුන්දෙනෙක් එකතුවෙලා නෙමෙයි. රටේ මධ්‍යසාරවල මිල නියම කරන්න ඕනේ එතන ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් එකතුවෙලා නෙමෙයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය එතන ඉන්න ඕනේ. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ආධිකාරිය තමයි දන්නේ කොච්චරක් අපේ රටේ තියනවාද?, පරිභෝජනයට කොච්චරක් ඉදිරිපත්වෙලා තියෙනවා ද?, අවශ්‍යතාවය කියලා කියන ප්‍රමාණය කොච්චරක්ද?, රටේ තියන ප්‍රමාණය කොච්චරක්ද?, ප්‍රතිපත්තිය මොකක්ද?, මේක යම් ආකාරයකට සීමා කරන්නනේ කොහොමද? කියලා.”

“ඉතාමත් පැහැදිලි… අවුරුදු 21කට අඩු කෙනෙකුට මේක විකුණන්න බැහැ. පැහැදිලිව තිබෙනවා. මගේ ප්‍රශ්නය ඕක නෙමේ. කඩේ කවුන්ටරයේ ඉන්නවා 18ට වැඩි 21ට අඩු ළමයෙක්. මේ ළමයා දුම්කොළ නිෂ්පාදන විකුණනවා. දැන් මොකද කරන්නේ.. පනත නිහඬයි. ඒ නිසා මේක සම්බන්ධයෙන් දැනට නඩු ගන්න එපා. මොකද හේතුව මේක පැහැදිලි නෑ. මහෙස්ත්‍රාත්වරයෙක් විදියට පැහැදිලි නැති කරුණක් සම්බධයෙන් ඔයාලට කියන්න බෑ.. නඩු ගන්න කියලා. පනතේ 30 වැනි වගන්නතිය යටතේ ප්‍රකාර සාදන ලද නියෝග මගින් ප්‍රකාශිත දුම්කොළ නිෂ්පාදන කිසිවක් සෑදීම, ආනයනය කිරීම, විකිණීම, විකිණීමට ඉදිරිපත් කරලීම තහනම්.”

“එකේ පළමු එකේ මොකක්ද කියන්නේ.. දුම්කොළ අඩංගු දුම් රහිත දුම්කොළ නිෂ්පාදනයක් හෝ මිශ්‍රණයක්. හොඳම උාදාහරණය දුම්කොළත් සමග දෙන බුලත් විට. බලන්න නීතිය පැහැදිලිව තියෙනවා, දුම්කොළ කැබැල්ල අන්තර්ගත කරාට පස්සේ ඔන්න වරද නිර්මාණය කළා. ඔයාලට මම මේ උසාවිවල වෙන්න පුළුවන් දෙයක් ගැනයි කියන්නේ. ඇවිල්ලා කියනවා.. වරද වුණා.. අපි කැමති මේක ඉල්ලා අස් කරන්න. අපි කැමති නැහැ මේක ඉදිරියට අරගෙන යන්න.” 

“රටේ නීතිය අනුව වරදක් වුණාට පස්සේ තියෙන්න ඕනේ මොකක්.. දඬුවම. වරදක් කරාට පස්සේ කොහොමද වරද කරපු කාරණය ඉල්ලා අස්කර ගන්නේ. එකට හේතුව අපරාධයක් කියන්නේ රජයට එරෙහිව කරපු වැරැද්දක්. එහෙම නම් රජය තමයි අපරාධ වැරැද්ද මෙහෙය වන්නේ. රජය වෙනුවෙන් තමා ඔබතුමන්නා පෙනී සිටින්නේ. ඒ නිසා කවුරුහරි කියනවා නම් අපරාධය වුණාට පස්සේ දැන් ඒක ඉවරයි කියලා, එහෙනම් කියන්න තියෙන්නනේ දඬුවම භාරගෙන ඒ අනුව කටයුතු කරන්න.”

SendShareShare
Previous Post

හිටපු පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි!

Next Post

‘මොනවා කළත් වැඩක් නෑ!’ අමෙරිකානු තානාපතිනිය ගෝඨාගේ ගෙදරටම ඇවිත් දුන් බරපතළ පණිවුඩය! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper