සමගි ජන බලවේගය ගම් මට්ටමින් ශක්තිමත් කිරීමේ සිය නව වැඩපිළිවෙළ ‘ගමින් ගමට දොරින් දොරට රට වටා’ යන තේමාව යටතේ ආරම්භ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.
ඒ සදහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක් කර ගැනීමටද විපක්ෂනායකවරයා කටයුතු කොට තිබේ.
ඒ අනුව ඉදිරියේදී ආසන මට්ටමින් මෙම රැස්වීම් මාලාව පැවැත්වීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇත.











