• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් බස් එකකුත් අරන් ගාල්ලේ ඉස්කෝලෙකට යයි! දරුවෝ සන්තෝෂ වෙයි! විපක්ෂනායකතුමාට ස්තූති කරයි! (VIDEO & PHOTOS)

October 15, 2022
in Exclusive
Reading Time: 14 mins read
A A
සජිත් බස් එකකුත් අරන් ගාල්ලේ ඉස්කෝලෙකට යයි! දරුවෝ සන්තෝෂ වෙයි! විපක්ෂනායකතුමාට ස්තූති කරයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

කබලෙන් ලිපට වැටී ඇති ජනතාවට අලුත් බදු බරක් පැටවීම ආණ්ඩුව කටයුතු කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ජනතාවගේ කරමත අසීමිත පීඩනයක් පටවන අරුම පුදුම බද්දක් බවට එය පත්ව ඇතැයි ද පැවසීය. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ඇති එකම මඟ බදු වැඩි කිරීම පමණක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවට පැන්ඩෝරා පත්‍රිකා හරහා නම් සඳහන් පුද්ගලයින් සතුව ඇති ඩොලර් ද ගෙන්වාගත යුතු බව පැවසීය.

දේශයේ දුවා දරුවන් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” හරහා ලබාදෙන 36 වන බස් රථය ගාල්ල සිද්ධාර්ථ ජාතික පාසැලට පරිත්‍යාග කිරීම අද විපක්ෂ විපක්ෂනායකතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, එම අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

දිවංගත ශ්‍රේෂ්ඨ කලාකරු,විශාරද පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් අධ්‍යාපනය හැදෑරූ පාසල ද ගාල්ල සිද්ධාර්ථ ජාතික පාසැලයි.

දේශපාලන ලකුණු වෙනුවෙන් අරගල කරනවා වෙනුවට අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

වැස්සේ හානිය දරුණු වෙයි! 4ක් මරුට!

Next Post

ලක්ෂෙට වඩා උපයන අය අහිංසක නෑ! බදු ගැහුවාට කමක් නෑ! වෙන කරන්න දෙයකුත් නෑ! ඇමැති කෙනෙක්ගෙ කතාව! (VIDEO)

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper