• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශේෂ වෙළෙඳ බද්ද අඩු කරයි! ලොකුලූණු මිල ටිකක් අඩුවෙයි!

November 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
160ට තිබ්බ ලොකුළූණු 240ට නගී! 210ට තිබ්බ එක 260යි!
Share on WhatsAppShare on Facebook

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL) අනුපාතය අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව පසුගිය 24 දා රැස් වූ අවස්ථාවේදී නිර්දේශ කෙරිණි .

ඒ අනුව වෙළඳපොලේ ලොකු ලූණු මිල දී ගැනීමේ හැකියාව වැඩි වීම, ලොකු ලූණු මිල අඩු කිරීමට පිටිවහලක් වනු ඇත.

ලොකු ලූණු සඳහා ජාතික අවශ්‍යතාවය වසරකට මෙට්‍ර්ක් ටොන් 300,000 ක් පමණ වන අතර එම අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් සපුරාලනු ලබන්නේ ආනයන (86%) මගිනි. ඒ අනුව, ලොකු ලූණුවල ස්වයංපූරිත අනුපාතය වාර්ෂික අවශ්‍යතාවයෙන් 14% කි. නොවැම්බර් මස තුන්වන සතිය වන විට ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක සිල්ලර මිල රු. 290 – 390 අතරත්, දේශීය ලොකු ලූණු කිලෝග්‍රැමයක මිල රු.340 – රු.400 අතරත් විචලනය විය. නොවැම්බර් මස තුන්වන සතිය තුළ ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක සාමාන්‍ය මි.ර.ගැ.මිල (CIF අගය) රු. 95.30ක් වූ අතර, 2022 අගෝස්තු මැද සිට එකී මිල ගණන්වල සාපේක්ෂ සාමාන්‍ය වැඩිවීමක් පමණක් පෙන්නුම් කර ඇත.

2022 වර්ෂයේ සැප්තැම්බර් මස 22 වැනි දින සිට රජය විසින් ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා අදාළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) රු. 10/- සිට රු. 50/- දක්වා වැඩි කරන ලදී. ඉන් අනතුරුව, ලොකු ලූණු ආනයනය විශාල ලෙස පහත වැටෙන්නට විය. අගෝස්තු මාසය තුළ මෙට්‍ර්ක් ටොන් 27,889 ක් වූ ලොකු ලූණු ආනයන ප්‍රමාණය නොවැම්බර් මස (තෙවන සතිය වන විට) මෙට්‍ර්ක් ටොන් 13,496 දක්වා පහත වැටුණි. මෙම පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, අගෝස්තු මාසය තුළ කිලෝග්‍රෑමයක් රු. 175ක් පමණ වූ ආනයනික ලොකු ළූණු මිල නොවැම්බර් මස තෙවන සතිය වන විට රු. 328 දක්වා ඉහළ යාමට හේතු විය. එසේ වුවද, නොවැම්බර් 22 වැනි දින සිට ලොක ලූණු කිලෝග්‍රෑමයක මිල රු. 250 දක්වා තියුණු පහත වැටීමක් පෙන්වා ඇති නමුත්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාතය (SCL) වැඩිවීම තෙක් වූ කාලපරිච්ඡේදයට සාපේක්ෂව මිල තවමත් ඉහළ මට්ටමක පවතී.

අගෝස්තු මාසයේ සිට ආනයනික ලොකු ලූණුවල මි.ර.ගැ. මිල (CIF අගය) ඉහළ ගොස් ඇත්තේ සුළු වශයෙන් පමණක් වන අතර , මෙම හදිසි මිල ඉහළ යාමට හේතුව විය හැක්කේ සැප්තැම්බර් මාසයේදී සිදුවූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු (SCL) අනුපාතයේ වැඩි වීමයි.

SendShareShare
Previous Post

29යි-02යි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව අනිවාර්යයි! පෙරළියක් වෙයිද?

Next Post

අද කෑවොත් ලංකාවේ ක්‍රිකට් ඉතිහාසගත වෙයි!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.