අද දිනයේ සිය තනතුරින් ඉව්ත වීමට ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාට සිදුවූයේ බල්ලකු සමග ලිංගිකව හැසිරෙන වීඩියෝවක් සමාජගත වීම නිසා බවට වූ බරපතළ චෝදනාවක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සිදුකළාය.
ඊට අදාළ ඡායාරූපද ඇය එහිදී මාධ්‍යවේදීණ්ට ලබා දුන්නාය.
එමෙන්ම ඊට අදාළ වීඩියෝද ඇති බව ඇය සදහන් කළාය.










