• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය RMV එකට කඩන් පනී! හොර බ්‍රෝකර්ලා-‘කාක්කො’ 75ක් කුදලන් යයි!

December 23, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසිය RMV එකට කඩන් පනී! හොර බ්‍රෝකර්ලා-‘කාක්කො’ 75ක් කුදලන් යයි!
Share on WhatsAppShare on Facebook

පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුලු පොලිස් නිලධාරීන් 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (23) දහවල් නාරහේන්පිට ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අවට ප්‍රදේශයේ එම මෙහෙයුම දියත්කර තිබූ අතර එහිදී සැකපිට පුද්ගලයින් 22ක් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල පොලීසිය විසින් සොයමින් සිටින, ලිංගික අතවරයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවෙකු ද ඒ අතර වන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ විවිධ වංචනික ක්‍රියා, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්, ව්‍යාජ ලිපිලේඛන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින්, ව්‍යාජ සාමදාන විනිශ්චයකරුවන් සිටි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සැකකරුවන් සතුව ඇතැම් පෞද්ගලික ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ රබර් මුද්‍රා තිබූ බවද ඔහු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රජයේ ආයතනවල මුද්‍රිත ලිපිලේඛන පවා සොයාගෙන තිබේ.

සැකකරුවන් සියලුදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම්දෙන්නේ මහමඟ රැඳීසිටින මෙවැනි වංචනිකයින්ගෙන් සහාය ඉල්ලා වංචාවලට හසු නොවී වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙසය.

SendShareShare
Previous Post

ලක්ෂ 1000ක ‌ආයෝජනයක් නිසා සූරියවැව රක්ෂිතය විනාශයි! ඩෝසර්-ජේසීබී දාලා පළු වීර බුරුත ගස් බිමට සමතලා කරයි! සංවර්ධන කමිටුවේ තීන්දුවත් බල්ලට දාලා! මන්ත්‍රීවරු බලන්න ගියාම අයිතිකාරයා ඇඟට ගොඩවෙලා සද්දයකුත් දාලා!

Next Post

විලිලැජ්ජාවේ පණ යනවා! අද අයින් වෙච්ච රනිල්ගේ පාර්ලිමේන්තු උපදේශක ආශු මාරසිංහ ගැන හිරුණිකා පිස්සු හැදෙන හෙළිදරව්වක් කරයි! විකෘති ලිංගික ආශාවන් ඇති කෙනෙක්ලු! බල්ලොත් එක්ක ලිංගිකව හැසිරෙන ෆොටෝ‌ත් එළියට දමයි! වීඩියෝත් තියෙනවලු! EXCLUSIVE VIDEO

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.