• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදුලි ඉංජිනේරුවන් කියපු කතාව උපයෝගිතා කොමිසමේ සභාපතිත් තහවුරු කරයි! අලුත් අවුරුද්දේ පැය 8ක් 10ක් කරන්ට් කපන්න සිද්ධ වේවි!

December 21, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා!
Share on WhatsAppShare on Facebook

නියමිත පරිදි ගල් අඟුරු ආනයනය කර ගත නොහැකි වුවොත් එළැඹෙන වසරේ පැය අටත් දහයත් අතර දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා. අගෝස්තු මාසයේ සිට මේ දක්වා වූ කාලයේ දී මෙරටට පැමිණ ඇත්තේ ගල් අගුරු නැව් පහක් පමණක් බව කොමිසමේ සභාපති ජනක රත්නායක කියනවා.

ඒ අනුව ඇතිව තිබෙන ගල් අගුරු හිඟතාවය මත නොරොච්චෝල බලාගාරයේ එක විදුලි ජනන යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමට නිර්දේශ දුන් බවයි සභාපතිවරයා කියන්නේ. පවතින තත්ත්වය කළමනාකරණය ගැනීම සඳහා මෙම පියවර ගත යුතු බවයි ඔහු කියන්නේ.

ලබන වසරේ අප්‍රේල් මස 15 වන දින දක්වා ඇති කාලය තුළ මෙරටට ගෙන්වා ගත හැකි නැව් සංඛ්‍යාව ඉතා සීමිත වී ඇති බැවින් එය එළඹෙන වසරේ විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් නැති බව ද සභාපතිවරයා සඳහන් කරනවා. ඒ අනුව නැවතත් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව ඔහු කියා සිටිනවා.

මීට පෙර විදුලි ඉංජිනේරුවන්ද ඊයේ දිනයේ මෙම ප්‍රකාශය සිදු කොට තිබුණා.

SendShareShare
Previous Post

දරුවන්ගේ බෑග් චෙක් කරනවා කුඩු අල්ලන්න! අහුවෙන්නෙ කුඩු නෙමෙයි කෑම නැති හිස් කෑම පෙට්ටි පමණයි! චෙක් කරන්න ඕන ළමයින්ව නෙමෙයි කුඩු ගේන ලොකු ලොකු අයව! කිලිනොච්චියේ දරුවන්ටත් බස් එකක් අරගෙන ගිය විපක්ෂනායක මෙහෙම කියයි! (VIDEO & PHOTOS)

Next Post

ෂැංග්‍රිලා හෝටලයේ තවත් සුපිරි මගුලක්! විශේෂ කාමරයක මහින්ද-සාගල-ජොන්ස්ටන්-සාගර පැය එකහමාරක රහස් සාකච්ඡාවක්! EXCLUSIVE

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට වතුපිටිවල අයෝජන කලාප, පොලිස් මුරපොලේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු‍ගේ...

Read more
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.